Home > Untagged කොරෝනා නිසා – මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා සියදිවි නසා ගනී කොරෝනා නිසා – මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා සියදිවි නසා ගනී කොරෝනා වැළ දී හෝමාගම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලබා පැමිණි අයෙකු – තමන්ගොදුරු වූ වසංගතය හේතුවෙන් – තමන්ගේ මිතුරන් තමන්ව කොන් කරන ලදැයි සිත් තැවුලට පත්ව සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.මෙම පුද්ගලයා – බිරිදගෙන් වෙන් ව ජීවත් වන අයෙකු බවද පැවසේ. January 17, 2021