728x90 AdSpace

Latest News
Saturday, 30 January 2021

දවසට හාල් 400kg මාළු 50kg ඉදෙන එංගලන්ත නෝනගේ බලු සුරැකුම් මධ්‍යස්ථානය

මහමඟ දමා යන සුනඛයින් සහ විවිධ අනතුරු නිසා තුවාල ලැබූ සුනඛයින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් පිළිබඳව තොරතුරු ගාල්ල මිදිගම ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.

සුනඛයින් රැකබලා ගන්නා මෙම මධ්‍යස්ථානයේ දැනට සුනඛයින් 1800ක් පමණ සිටින අතර සුනඛයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීම ද එහිදී සිදු වේ.එංගලන්ත ජාතික කාන්තාවක් විසින් එය පවත්වාගෙන යන අතර ඇය පවසන්නේ දිනකට සහල් කිලෝග්‍රෑම් 400ක් සහ මාළු කිලෝග්‍රෑම් 50ක් සුනඛයින් සඳහා අවශ්‍යවන බවය.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 50ක පමණ පිරිසක් රැකියාවේ නරත වෙන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියා ය.වීඩියෝ පහතින් නරඹන්න (උපුටාගැනීම – අද දෙරණ)
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දවසට හාල් 400kg මාළු 50kg ඉදෙන එංගලන්ත නෝනගේ බලු සුරැකුම් මධ්‍යස්ථානය Rating: 5 Reviewed By: lakmina