මව් පදවිය ලැබීමට සූදානමින් සිටින ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි දිවා ආහාරය සඳහා පිටත්ව යන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් දිවා ආහාරය සඳහා යන්නට ඇති බව ද එම වාර්තාවල සඳහන්.
එහිදී අනුෂ්කා කළු පැහැති කබායකින් ද සැරසි සිටියා.
කෙසේ වෙතත්, අනුෂ්කාගේ සමීපතමයින් ප්‍රකාශ කරන්නේ, මෙම දෙපළ වෛද්‍යවරයා හමුවීමට යන අතරතුරු මෙම ඡායාරූපය යම් කිසි පුද්ගලයෙකු විසින් ගෙන ඇති බවයි.
