Home > Untagged “කොරෝනා හැදුනු ඇමති දයාසිරිව දවස් 03න් හොඳ කරනවා !” - රිටිගල දේවේන්ද්‍ර ගුරුන්නාස්සේ - (video) “කොරෝනා හැදුනු ඇමති දයාසිරිව දවස් 03න් හොඳ කරනවා !” - රිටිගල දේවේන්ද්‍ර ගුරුන්නාස්සේ - (video) කොරෝනා වැළඳුණු අමාත්‍ය දයාසිරි ජයසේකරව, දින 3කින් සුවපත් කරන බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාස්සේ පවසනවා.ඊයේ (08) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. January 09, 2021