728x90 AdSpace

Latest News
Friday, 8 January 2021

අවසන් සටන තෙක් යුද වැදුනු LTTE සාමාජීකයෙක් බුදු දහම වැළඳ ගනී - (video)

ත්‍රස්තවාදය සහ මෛත්‍රිය, කරුණාව කිසි කලෙක එක් නොවන සංකල්ප දෙකක්.

නමුත් සිය අවබෝධය තුළින් ත්‍රස්ථවාදියෙකුට පවා යහමගට පැමිණීමේ අවකාශ පවතින බවට ජීවමාන නිදසුනක් ගැන අපට වාර්තා වුණා.

මේ ගිනි අවිය අතහැර බුදුන් සරණ ගිය ඔහුගේ කතාවයි............
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අවසන් සටන තෙක් යුද වැදුනු LTTE සාමාජීකයෙක් බුදු දහම වැළඳ ගනී - (video) Rating: 5 Reviewed By: lakmina