728x90 AdSpace

Latest News
Thursday, 28 January 2021

පාකිස්ථාන ගුවන් නියමුවාගේ කැමරා කාචයේ සටහන් වූ අද්භූත යානය පිටසක්වළින් ආ එකක්ද? ලොවක් පුදුම කළ වීඩියෝ පටය මෙන්න - (video)

පාකිස්ථාන ගුවන් නියමුවෙකු විසින් පසුගිය 23 වැනිදා ගුවන් ගමනකදී දුටු නාඳුනන පියාසර වස්තුව, මේ වන විට අන්තර්ජාලයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

පාකිස්ථානයේ රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් ප්‍රචාරය කළ පරිදි නියමුවා විසින් කරච්චි නුවර සිට ලාහෝර් බලා ගිය ගුවන් ගමනකදී මෙම දර්ශනය දැක තිබෙනවා.
 
කෙසේ වෙතත්, බොහෝ පිරිසක් මෙය "පිටසක්වළ" යැයි විශ්වාස නොකරන අතර, ඒ සඳහාම වන හාස්‍ය උපද්දවන "පෝස්ට්" ද අන්තර්ජාලයේ හුවමාරු වනවා.
 
නියමුවා මේ දර්ශන සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගත් බව සඳහන්.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාකිස්ථාන ගුවන් නියමුවාගේ කැමරා කාචයේ සටහන් වූ අද්භූත යානය පිටසක්වළින් ආ එකක්ද? ලොවක් පුදුම කළ වීඩියෝ පටය මෙන්න - (video) Rating: 5 Reviewed By: lakmina