728x90 AdSpace

Latest News
Wednesday, 27 January 2021

ලංකාවේ ප්‍රකෝටිපතියා අමෙරිකාවේ ජන්දෙ ඉල්ලන්න යයි

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉපිද ඇති චමත් මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටයි.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා තිබෙනවා.




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවේ ප්‍රකෝටිපතියා අමෙරිකාවේ ජන්දෙ ඉල්ලන්න යයි Rating: 5 Reviewed By: lakmina