"මචං චමියා ගොඩක් දවසකින් කුරුම්බයක් බිව්වෙත් නෑ බං යමන්ද අර රබර් වත්තට ලඟ තියෙන වත්තට"
යමන් යමන් මටත් අද පාලුවෙන් ඉදියේ බං මේ ඇඳිරි නීති අස්සේ ගෙට රින්ගන් ඉදලම එපා වෙලා..අපි කසුනායි හසිතයවයි ඇදගෙන යමන්..මොකද උන්නේ ගස් පයිලට් දෙන්නා..හරි මචං කොහොමත් දැං 5.30 ටත් ලඟයි ඉක්මනට යමන් ඒ වත්ත බලා ගත්ත පොර මැරුනෙත් එතන වත්තේ ගහකින් වැටිලා..උබලා අම්මට කියන්න එපා එහේ යනවා කියලා.. කිව්වෝත් යන්න දෙන් නෑ ..
හරි වරෙන් යන්න අරුන් දෙන්නත් ඇදගෙනම යමන්..
මචං මට බයයි වගේ ටිකක් මේ ඇදිරි නීතිය නිසා යන්න පොලිසියට අහුවුනොත් කූඩුවේ...අනේ බං වරෙන් ගෙවල් අස්සෙම ඉන්න බෑනේ...අනික බය වෙන්නේ මොකටද හතර දෙනෙක්ම ඉන්නේ යමන් වෙන දෙයක් හතර දෙනාටමනේ.....
හරි එහෙනම් යමන්කෝ ...කියද්දිම කසුනත් එන්නේ..කසුනා යමන් අර පොල් වත්තට කුරුම්බයක් බොන්න පුලුවන්නම් හසිතයවත් එකක්ගෙනම වරෙන්කෝ..
හරි ඉදපන් මම මෙහෙමම එකක්කන් එනන්ම් බයික් එකේ..
මමත් චමියත් ,කසුනා නැවත එන තුරු නිවස ඉදිරිපිට කතාවක් දමාගෙන සිටි නමුත් ඉන් ටික වේලාවකට පසුව ක්‍රමයෙන් අවට පරිසරය අදුරු වී වැසි ලකුණු පහල විය .
"අඩෝ , දැන් මොකද කරන්නේ !! වහී වගේ බන් "මාගේ මුහුන දෙසන් චමියා කී නමුත් ,මා කියා සිටියේ හෙන පිට හෙන ගගහ වැස්සත් අද නම් පොල් වත්තෙන් කුරුම්බා ගෙඩියක් බී යුතු බවයි ...
ඈතින් බයික් එකක් එන හඩ ඇසුනෙන් මම එය කසුනාගේ බයිසිකලය බව හදුනාගත්තෙමි..හසිත සමග පැමිණි කසුන් තම බයිසිකලය නිවසේ මිදුලේ නතර කලේය.අප අසලට පැමිණි ඔවුන් දෙදෙනා අහස දෙස බලා අප දෙදෙනා දෙසද බැලූහ. එවිට මම හඩ ඇවදි කලෙමි.මචන් චමියා වහී කියලා යන්න බෑ කියනවා...මටනම් අද ඒ වත්තෙන් කුරුම්බා ගෙඩියක් බොනකං නින්ද යන්නෙ නෑ...උඹලා මොකද කියන්නේ ...හරි හරි බං අපි යං...තවම වැස්සේ නෑනෙ ...වැස්සොත් ඒ වත්තේ තියන අර පරණ පොඩි ගේ ඇතුලට ගියෑකිනේ ..කසුන් පැවසීය ...
උබලා යන්න කලින් හැමදේම කියලා ඉවරනේ යමන් තවත් හවස් වෙන්න කලින් අහස් අඳුරු උනාට අද වහින එකක් නෑ..යමන් තවත් මෙතන ඉන්නනේ නැතුව... ඉදපන් පිහියක් අරන් එන්නම් නැත්තන වෙනද විදියට ලීයකින් කුරුම්බයක් හිල් කර කර ඉන්න තව වෙලා යනවා උබලා යමන් මම එන්නම් දුවගෙන එහෙම කියපු චමිය ගේ ඇතුලට දුවගෙන් ගියා..හරි බන් දැන් යමන් පාරට ...
අන්න චමියත් එනවා චමියෝ මෙතන කම්බි වැටෙන් පනිමු වත්තට .. මේ හසිත උබයි කසුනයි ගස් දෙකකට නැගපන් මම උබලා කඩන ඒවා අහුලන්නම්...චමියා උබ වට පිටාව ගැන ඇහැ ගහගෙන ඉදපන් අලුතෙන් මුරකාරයෙක් ආව කතාවක් කිව්වා මට එකෙක්... හරි බං උබ මං බලන්නම්.......
හසිතයා අර එහා පැත්තේ ගෙඩියත් හොදයි ඒකත් කඩපන්...හරි බං දැන් ඇති කැඩුවා බැහැපන් ගහෙන් ...... අඩෝ සුපිරි බං ඉස්සර හැමදාම වගේ කුරුම්බයක් බොනවා දැන් කොහෙන්ද වෙලාවක් ජොබ් නිසා... චමියා වරෙන් උබට එකක් කැපුවා බීපන්... මොකද බං කලබලෙන් වගේ ....
කුරුම්බා නෙමෙයි බං කවුරු හරි මේ පැත්තට ආව දුවපත් අලුතෙන් ආව මුර කාරයා වෙන්න ඇති...දුවපන් නැගිටලා කෝ බං හසිතයා මූට මොකද උනේ හසිතයෝ කෝ බං උබ....
හසිතයා දුවන්න ඇති බං ඕකා කොහොමත් බයයිනේ ...
හැමෝම දුවන්නට විය..මමත් පුලුවන් තරම් හයියෙන් වත්තේ එහා පැත්තට දිව්වේ අඩි සද්දය ආවේ අපි වත්තට ආව පැත්ත නිසා..දැන් වෙලාව 6.30 ට වගේ ඇති වෙලාව බලන්න නැවතුන එකෙන් යාළුවෝ ගොඩක් දුරට දුවන්නට විය..මම නවතිනවා දකින්න නැතුව ඇති..එක යාළුවෙක්වත් පෙන්න නෑ මුන්ගේ බය...සතෙක්ගේ අඩි සද්දයකද් දන්නේ නෑ..ඒ සමගම දොක් සද්දයක් ඇසුනේය මම ඒ දෙසට හැරුනේ මේච්චර සද්දේට පොල් වැටෙනවද බලන්නට.. මම දැක්ක දෙයින් මම උන්න තැනත් අමතක විය..පොල් ගසේ සිට වයසක මිනිසේක බිම වැටී ඇත ..මුනින් අතට සිටි නිසා කවුද යැයි බැලීමට නොහැකි විය...මම ලගට ගියා පමනී ඔහු මගේ පැත්තට හැරී මගේ කකුලේන් අල්ලා ගත්තේය..කකුලට අයිස් හැලුවා මෙන් සීතලක් එක්ක මම ඔහුගේ මූන දෙස බෑලුනි ..මීට මාස ගනනකට කලින් පොල් ගසෙන් වැටී මැරුන වත්තේ මුර කරුයි ..ඔහුගේ නලලේ ලේ වැගිරමෙන් තිබුන ඔහු ලගින් කුනු ගදක්ද හමා එන්නට විය ..තොපි හොරෙන් පොල් කඩන්න මම උබලා එකෙක්ව පර ලොව යැව්වා තොගෙත් අවසානය ...මට මතක එපමනයි ....
මගේ යාළුවන් මමයි හසිතයි නැති නිසා නැවත වත්තට පැමින ඇත .. ..අඩෝ අන්න අරූ ඉන්නවා වැටිලා ..යම්න් ලගට ඒ සුමේධයා නැගිටපන්..මූව උස්සන් යමු හසිතයා කෝ ඒ ගමන උෟ ඇවිත් කිව්වේ නැත්තන් අපි දන්නෙත් නෑ මු ඉන්න තැන...හරි හසිතයා පාර ලඟ ඇති යමන් ...පාර ලගද හසිත නොසිටියේය ඒ සමගම වැහි පොදක් එන්නට විය...මෙන්න මූ කෙදිරි ගානවා සිහිය ඇවිත් වගේ.. සූමේධ උබට මොකද උනේ..මම සීදුවූ සියල්ල කිව්වේය.පිස්සුද බං හොල්මන් කියන්නේ බොරුවක්.. කෝ හසිත මම අමාරුවෙන් වචන ගලපා ඇහුවේ තවමත් බියට මගේ වචන ගොත ගැසෙන නිසා..
බං අපි දිව්වා වැට ගාවට ඇවිත බලද්දි උබත් නෑ හසිතයත් නෑ පස්සේ හිසතයා දුර ඉදන් දුවන් ඇවිත් අපිට කිව්වා උබට කරදරයක් මෙන්න මෙතන වැටිලා ඉන්නවා කියලා ඒ එක්කම අපිත් දුවන් ආව අරෑට බැන බැන ..හසිතයා හෙන අමුතුයි බං...
හසිතගේ හැටි ඔහොමනේ කොහෙමෙත් කියන්නේ නැතුවත් යනවනේ වෙලාවක් ..
මචං චමියා මාව ගෙදරට එක්කන් පලයන් කකුල රිදෙනවා..බං අඩෝ උබේ කකුලේ ඇගිලි පාරක් තියෙනවා දැන්නම් මටත් බයයි වගේ අපි සුමේධයව ගෙදරට එක්කන් ගෙන ගොස් සිද්දිය ගෙදරට කිවේය..අපි හසිතයව බලන්න ගෙදර ගයත් ඔහු ගෙදරට ඇවිත් නැත ...මටද පන්සලේ හමුදුරුවන් ලගට ගොස් නූලක් දමා ගත්ත එකෙන් ඇගේ අමාරුවද අඩු වී ගියේය..හසිතව සොයන්න අපි වත්තට ගියත් සොයා ගැනීමට නොහැකි උනේ කලුවර නිසාය..පසුදා උදේ අපි හසිත සොයන්නට ගියත් ගෙදර පැමින නැත අපි නැවත්ත වත්තට ගියේය..මචං කසුවා අපි කුරුම්බා බිව්ව තැනට යමන් ..අඩෝ බයයි බං මට... යකෝ බය පැත්තක තියපන් අපේ යලුවා හොය ගන්න ඕන..අපි සොයන්නට විය ඒ සමගම චමියෝ හයියෙන් කෑ ගැහුවේ අපිද බිය කරමිනි ...අපි ඒ දෙසට ගය විට දුටුවේ හසිතගේ නිසල මල සිරුරයි...ඔහුගේ බෙල්ල ලඟ ඇගිලි සලකුනක් තිබින..මට ඒ සමග මතකයට නැගනේ අර මුරකරු කිව්ව වචනයයි මම උබලා එකෙක් පර ලොව යැව්වා..
මුට මොකද උනේ බං එතකොට සුමේධයා වැටිලා ඉන්නවා කියන්න හසිත ආවේ කොහොමද ?.... එය අදටත් මට ගැටලුවකි.
නමි....
