පුංචි තිරය, වේදිකාව සේම සිනමාව රංගනයෙන් පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ප්‍රසන්නජිත් අබේසුරිය මිය ගිය බවට අසත්‍ය තොරතුරක් මුහුණු පොතේ තබා තිබෙනවා.ඊට ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන පහතින්
"මම තාම පණපිටින්,කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ post එකක් හදල දාල... ඊයෙ රාත්‍රී සිට අද පන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුව.. මිනිස්සුත් නිකන් කලබල වෙනව., ඒ සියලු දෙනාට ස්තුතියි . මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රස්නෙ."