728x90 AdSpace

Latest News
Friday, 9 April 2021

“අද පාන්දරම එයා මාව හොයාගෙන ආවා...” - අනූව දශකයේ සිංහල සිනමාවේ ගිනිසිළුව වූ අනුෂා සොනාලී, උපන්දිනය සැමරූ හැටි මෙන්න - (Photos)

අනූෂා සොනාලි කියන ජනප්‍රිය රංගන ශිල්පිණියව නොහඳුනන කෙනෙකු නැති තරම්. "විසි දැල" වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත ආන්දෝලනයට ලක් වුණා.

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දස්කම් දැක්වූ ඇය රංගනයෙන් ඈත් වී විවේකී ජීවිතයක් මේ වන විට ගත කරනවා.

පසුගිය දවසක අනූෂා ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඇය මුහුණු පොතට එකතු කරපු ඡායාරූප පෙළ තමයි මේ........
Next
This is the most recent post.
Older Post
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “අද පාන්දරම එයා මාව හොයාගෙන ආවා...” - අනූව දශකයේ සිංහල සිනමාවේ ගිනිසිළුව වූ අනුෂා සොනාලී, උපන්දිනය සැමරූ හැටි මෙන්න - (Photos) Rating: 5 Reviewed By: lakmina