728x90 AdSpace

Latest News
Wednesday, 7 April 2021

“දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ” - බුකියේ කතා මවන, පියුමි හංසමාලී, හදිසියේම බුකියට ලියූ සංවේදී සටහන

සරාගී නිරූපණ ශිල්පිනියක් ලෙස කා අතරත් කතාබහට ලක් වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඇගේ ඡායාරූප නිසාම ඇය සමාජ මාධ්‍ය තුළත් ප්‍රචලිත කෙනෙක්.

කොහොම වුණත් ඇය පුංචි දරුවෙකුගේ අම්මා කෙනෙක්. ඒ ගැන කියමින් ඇය පසුගිය දවසක මුහුණූ පොතට සංවේදී වීඩියෝවක් එක් කරගෙන තිබුණා.

මේ තියෙන්නේ ඇය එහි ලියපු සටහන...

දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ..!!
හුස්ම දැං නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි වුවත්
මේ ජිවිතය ඇද යා යුතුමය ඒ දරුවෝ වෙනුවෙන්...

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ” - බුකියේ කතා මවන, පියුමි හංසමාලී, හදිසියේම බුකියට ලියූ සංවේදී සටහන Rating: 5 Reviewed By: lakmina