728x90 AdSpace

Latest News
Friday, 19 February 2021

“මිස් මම කකුලක් දාගෙන කොහොම හරි දරුවන්ට නැටුම් උගන්නනවාමයි!” - ගුරු පත්වීම ලැබී, සතියක් යන්නටත් පෙර පාදයක් අහිමි වූ නැටුම් ගුරුවරයා-ගේ සමාජ මාධ්‍ය සසල කළ සංවේදී කතාව

හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසනයකදී පෙරට එන කවුරුත් දැන අඳුනන චරිතයක්.

ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම තුළත් විවිධ දැනුවත් කිරීම් සිදුකරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. මේ ඇය පළ කර තිබුණු සංවේදී සටහනක්............

ඔහු ගමේ පාසලක නැටුම් ගුරුවරයෙක් හැටියටයි මෙයට සතියකට පෙර පත්විම ලබන්නෙ...
ඔහු ගොඩාක් සතුටු වුනා...
එහෙත් යහලුවෙක් සමග යතුරු පැදියෙන් යන විට වේගයෙන් ඉදිරියට ආ කන්ටේනරයේ ස්වභාවය දුටු ඔවුන් එයින් බේරීමට උත්සාහ කලත් යතුරු පැදියේ හැඩ්ල් එක වැදුනා .
එවිට පාරට විසිවී වැටුණ ඔහුගේ පාද මත කන්ටේනරය ගමන් කර ඔහුට අහිමි කල දේයි මේ.
නමුත්..මම ආදරේම ඔහුගේ මේ බලාපොරොත්තුවටයි..
" මිස් මම කකුලක් දාගෙන කොහොම හරි දරුවන්ට නැටුම් උගන්නනවාමයි"
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “මිස් මම කකුලක් දාගෙන කොහොම හරි දරුවන්ට නැටුම් උගන්නනවාමයි!” - ගුරු පත්වීම ලැබී, සතියක් යන්නටත් පෙර පාදයක් අහිමි වූ නැටුම් ගුරුවරයා-ගේ සමාජ මාධ්‍ය සසල කළ සංවේදී කතාව Rating: 5 Reviewed By: lakmina