මහමඟ කොතෙකුත් අපි දැක ඇති "මිනිස් ජීවිත" වල කතාන්දර කොයි තරම් ඛේදජනක ද? මේ කතාවත් ඒ වගේ කතාවක්...
යාලුවනේ අද හරි අවාසනාවන්ත සිදු වීමක් උනා..කඩේ ළඟ (කුලියාපිටියේ ) වයසක මනුස්සයෙක් ඇදගෙන වැටුන .. බලගෙන හිටපු අය කිවේ හිගන්නෙක් කියල.. මාස්ක් එකත් නෑ.. අද කාලෙ ලගට යන්නත් බෑ.. කඩේට ආපු මල්ලි කෙනෙකුට මාස්ක් එකක් දුන්නම අනේ එයා දැම්ම අර මනුස්සයට ඒත් එයා ඒක තියගන්නෙ නෑ . කෑ ගහනව කියන දෙයක් තේරෙන්නෙත් නෑ . නැගිට ගන්න බෑ මම 1990 Call කලේ මේ මනුස්සයට පිහිට වෙන්න. ඒ අතරතුර පොලිස් මහත්තුරු දෙන්නෙකුත් ඇවිත් කිසිම ක්‍රියා මර්ගයක් නොගෙන සුව සැරියට call කළාට වැඩක් නෑ කියල යන්න ගියා..වටේ පිටේ කීප දෙනෙක් හිටියත් කවුරුත් ඉදිරිපත් උනේ නෑ මේ මනුස්සය පරෙන් අයින් කරන්නවත්..(මිනිස්සු දන්නව අපේ රටේ නීතිය )සැරිය තාම නෑ .. අනේ ඔය අතර තුර ආව Lady කෙනෙක් bick එකෙන් .. අනේ මේ lady corona වලට බය වුනේ නෑ ..අර මනුස්සය උස්සල තාප්පෙට හේත්තු කරල සැලකුවෙ ඒ වෙලවෙ ආව දේවතාවියක් වගේ..ඔය අතරතුර ඔන්න අපේ 1990 ත් ආව.. මෙන්න යකෝ ඔන්න මට මෙයල බනිනව මෙහෙම මිනිස්සු ගෙනියන්නෙ නෑ hospital එකෙන් බාර ගන්නේ නැතිලු ඉතින් දෙයියනේ මේ අපේ රටේ විදිහ.මේ මනුස්සය පාරෙ දාල අපි කොහොමද ගෙදර යන්නෙ. අර lady doctor kenekutath katha karala siyaluma පොරොන්දු වලට එකඟ wela ප්‍රථම වතාවට දැකපු කෙනාට මම බාරකරු වෙලා ඔන්න අපි කොහොම හරි මනුස්සya hospital එකට නම් යැව්ව... යාලු අද මේ දේ හෙට මට ,ඔබට වෙන්න පුලුවන්.අපේ රටේ නීතිය මේකද? පොලිසිය මීට වඩා වගකීමක් දැරිය යුතු නොවේද .?
මේ අහිංසක මනුස්සයා වෙනුවෙන් 1990 call කරලා මා පාපයන් කරගත්තා ද.?මේ අහිංසක මනුස්සයා වෙනුවෙන් දෙනෙත් තෙත් වූ ඇය කව්ද?
